හයිලෙවල් මාර්ගය, කොල්ලුපිටිය, මරදාන සහ බොරැල්ල ඇතුළු කොළඹ නගරයේ ප්රදේශ කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.
Related Articles
මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්රි.ව. 1400 – 1650ත් අතර කාලයට අයත් බවට හෙළිවේ
Posted on Author admin
ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළේ හමුවූ අස්ථි කොටස් ක්රි.ව. 1400 සහ 1650 අතර කාලයට අයත් බවට අනාවරණ වී තිබෙනවා. කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ සාම්පලවල… Read More
සිසුවියක් අපයෝජනය කළ උපකාරක පංති ගුරුවරයෙකු බණ්ඩාරගමින් අල්ලයි
Posted on Author admin
වසර දෙකහමාරක් තුළදී අවස්ථා කිහිපයකදීම පාසල් සිසුවියක් අපයෝජනය කළ උපකාර පංති ගුරුවරයෙකු ඊයේ (10) බණ්ඩාරගම ප්රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව… Read More
ඝාතනය කරන ලද මවකගේ සහ දියණියකගේ සිරුරු සොයාගැනේ
Posted on Author admin
ඝාතනය කරනු ලැබු මවකගේ සහ දියණීයකගේ කැපුම් තුවාල සහිත සිරුරු පාදුක්ක වග ප්රදේශයේ නිවසක තිබීයදි සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු දුරකථන ඇමතුමකට අනුවයි. මියගොස් ඇත්තේ 68 හැවිරිදි… Read More