Gossips

ඡන්ද බලය උදුරා ගත් ආණ්ඩුවක් – විපක්ෂ නායක

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වන ජනතාවගේ ඡන්ද බලය උදුරා ගත් එකම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
මේ අනුව පළාත් සභා ඡන්ද විමසීම තවත් දින අවුරුදු කිහිපයකින් කල් යයි දැයි තමන්ට සිතා ගත නොහැකි බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙහිමී වැඩිදුරටත් කියා සිටියේ.