රුපියල් මිලියන 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරින් විසින් අද(30) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක්.
Related Articles
මොමිනුල් හක් ගෙන් අර්ධ ශතකයක්
Posted on Author admin
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේ දී සිය 13 වන ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට මොමිනුල් හක් සමත්වුනා. පන්දු 80 කින් ඔහු ලබාගත් ලකුණු 50 ට හතරේ පහර 2 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්…. Read More
කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් උතුරට
Posted on Author admin
උතුර සහ නැගෙනහිර පළාත්වල ආර්ථික සමාජ සහ යටිතල පහසුකම් මෙන්ම ජීවනෝපාය සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව… Read More
පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑ 3 ක් පොලිස් දැලේ
Posted on Author admin
යාපනය – චාවකච්චේරි නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පෙම් යුවළක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණිය… Read More