ශ්රී ලංකා ක්රිකට් අනුමැතිය ලැබීමෙන් පසු අයි.පී.එල්. තරගාවලියට එක්වූ ශ්රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක ලසිත් මාලිංග මුම්බායි පිළ නියෝජනය කරමින් පළමු තරඟයට ඊයේ සහභාගි වුණා. බැංගලෝර්… Read More
Related Articles
තවත් කොරියානු සමුළුවකට සැලසුම්
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ යින් අතර තවත් සමුළුවක් පැවැත්වීම සඳහා කරුණු සොයා බැලීමට දකුණු කොරියානු නියෝජිත පිරිසක් උතුර බලා නික්මෙනවා. එම සමුළුව උතුරු… Read More
වන අලි ප්රහාරයකින් වනජීවී නිලධාරියෙකු තුවාල ලබයි
Posted on Author admin
අම්පාර සමන්තුරෙයි, නින්දවුර් අල්ලිමුල් ගම්මානයේදි වන අලි ප්රහාරයට ලක්ව බරපතල තුවාල ලැබු වනජිවි නිලධාරියෙකු සහ තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ නින්දවුර්… Read More
විදුලිසැර වැදී තරුණයෙකු මරුට
Posted on Author admin
හලාවත – මුන්ගන්දලූව ප්රදේශයේදී විදුලිසැර වැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි බංගදෙනිය – මුක්කන්දළුව ප්රදේශයේ පදිංචි තරුණයෙක්…. Read More