Gossips

ගිටාර් එකයි වයලීනයයි ලඟට අරන් ලංකාවේම දෙවෙනියා වූ සතුට සැමරූ සංජානි දියණිය

ගිටාර් එකයි වයලීනයයි ලඟට අරන් ලංකාවේම දෙවෙනියා වූ සතුට සැමරූ සංජානි දියණිය "
කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු සිදුකිරීම තමන්ගේ ජයග්‍රහණයට හේතුවූ බව සාමාන්‍යපෙළ විභාගයේ දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගත් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි සිසුවිය ප්‍රකාශ කළා.
එසේම තමන් විෂය භාහිර ක්‍රියාකාරකම්වල නිරතවෙමින් අධ්‍යාපන කටයුතු සමබරව සිදුකළ බවයි ඇය අපවෙත ප්‍රකාශ කළේ.
මේ අතර පෙරදිග සංගීත අංශයෙන් සමස්ථ ලංකා ජයග්‍රහණ හිමිකරගෙන ඇති ඇය සිය සතුට සමරන මොහොතේ ගිටාරය සහ වයලීනය අමතක කළේ නෑ.