Gossips

සාමාන්‍යපෙළ විභාගයෙන් ලංකාවේ මුල්පෙළට ආපු ගාල්ලේ හපනා කියපු කතාව

ඉලක්කයක් ඇතුව තමන් වැඩ කිරීම හේතුවෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගැනීමට හැකි වූ බව සාමාන්‍යපෙළ විභාගයෙන් දිවයිනේ 6 වෙනියා වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලියනගේ සිසුවා ප්‍රකාශ කළා.
තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ආකාශ්වර සිසුවා වැඩිදුරටත් පැවසුවේ තමන්ගේ අනාගත සිහිනය වෛද්‍යවරයෙකු වීම බවයි.
තමන් දිරි ගැන්වූ මව්පියන්ට මෙන්ම පාසල් මාතාවට සහ ගුරුවරුන්ට තුති පුදකරමින් ඔහු වැඩිදුරටත් අප සමඟ අදහස් පළකලේ මෙලෙසින්.