අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශවල වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වී තිබෙනවා.
මහා නගර බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යංශයේ ද සියලු වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ දී පරාජයට පත්වුනා.
Related Articles
නව නි. ඇමතිවරුන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයට පොදු සන්ධානයක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. පසුගියදා නියෝජ්‍ය… Read More
පෑලියගොඩ කර්මාන්තශාලාවක මිනිස් හිසක්
Posted on Author admin
පෑලියගොඩ – දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්තශාලා භූමියක තිබී මිනිස් හිසක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම හිස සොයාගත් බවයි. ඒ අනුව අලූත්කඬේ… Read More
හිටපු ජනපති මහනුවරදී සර්ව ආගමික නායකයින් හමුවෙයි
Posted on Author admin
මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සර්ව ආගමික නායකයින් ද අද මහනුවරදී සාකච්ඡාවක නිරත වුණා. අප වාර්තාකරු සඳහන් කළේ ඊට අස්ගිරි සහ… Read More