Gossips

ලිබියාවේදී වෙළඳ නැවක් පැහැරගනී

ලිබියානු මුහුදු තීරයේදී වෙළඳ නැවක් සංක්‍රමණිකයින් විසින් පැහැරගෙන තිබෙනවා.
මුහුදේ අතරමංව සිටි සංක්‍රමණිකයින් පිරිසක් මෙම වෙළඳ නැවේ සිටි පිරිස බේරාගනු ගෙන ඇති අතර ඉන් අනතුරුවයි ඔවුන් මෙම නැව පැහැරගෙන ඇත්තේ.
පසුව සංක්‍රමණිකයන් නැව මෝල්ටා රාජ්‍යය වෙත රැගෙන යන ලෙසට බලපෑම් කර තිබෙනවා.
කෙසේ වෙතත් නැව කුමන රටකට යාත්‍රා කලේද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී නැහැ.