Gossips

අනුරාධපුරදී දුම්රියට පැන තරුණයෙකු සියදිවි නසාගනී

අනුරාධපුර – දම්වැල් විස්ස ප්‍රදේශයේදී දුම්රියට පැන තරුණයෙකු ඊයේ පස්වරුවේ සියදිවි හානිකරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියකට පැන මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.
24 හැවිරිදි මියගිය තරුණයා නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.