රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට එරට රජය එකඟතාව පළ කර තිබෙනවා.
ණය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවුණා.
මෙම පාලම් ඉදිකරන ස්ථානද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related Articles
දියේ ගිලී දෙදෙනෙකු මරුට
Posted on Author admin
බඩල්කුඹුර – කරවිල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔයේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙම තරුණයා දියේ ගිලී ඇති අතර, අද (23) උදෑසන ඔහුගේ… Read More
ගලේවෙලදී එකිනෙක ගැටී සිදුවූ බස්, කන්ටේනර් අනතුර
Posted on Author admin
කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල, කනාදන ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගලේවෙල පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය… Read More
රන් මිල ඉහළට
Posted on Author admin
ලෝක වෙළදපොළේ රන් මිල මේ වසරේදී සියයට 3 කින් පමණ වර්ධනය වී ඇති අතර, මේ වනවිට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1350 කට ආසන්න මට්ටමකයි. කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාත… Read More