රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට එරට රජය එකඟතාව පළ කර තිබෙනවා.
ණය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවුණා.
මෙම පාලම් ඉදිකරන ස්ථානද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related Articles
මීගමුවේ ව්‍යාජ කච්චේරියක් වටලයි
Posted on Author admin
යුරෝපීය රටවලට පුද්ගලයින් යැවීම සඳහා වීසා බලපත්‍ර ඇතුලූ ලිපිලේඛණ සකස් කළ ව්‍යාජ කච්චේරියක් මීගමුව – වැල්ල වීථිය ප්‍රදේශයේදී අද වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් එම ව්‍යාජ… Read More
වසර 14 ක් ඇස්දෙක වගේ බලාගත් තම දියණියගේ වියෝවෙන් හෝරා කිහිපයකට පසු ජීවිතයෙන් සමුගත් අම්මා
Posted on Author admin
වසර 14 ක් ඇස්දෙක වගේ බලාගත් තම දියණියගේ වියෝවෙන් හෝරා කිහිපයකට පසු ජීවිතයෙන් සමුගත් අම්මා තම දියණියගේ හදිසි වියෝව දරාගත නොහැකි මවක් හෘදයාබාධයකින් මියගිය පුවතක් කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙන්… Read More
දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට වසර 15 ක සිරදඬුවම්
Posted on Author admin
දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට එරට අධිකරණය මගින් වසර 15 ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ 2008 සිට 2013 දක්වා ඔහු දකුණු කොරියාව පාලනය කරන සමයේ අල්ලස් ලබා ගැනීමේ චෝදනා මතයි. හිටපු ජනාධිපතිවරයා… Read More