Gossips

කොල්කටාට අයි.පී.එල්. ජයක්

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගකින් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පරාජයට පත්කර ලකුණු 28 ක ජයක් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 218 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුුලූ 4 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 190 ක් පමණයි.