දෙහිවල – ගාලූපාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද අලූයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ජීවිත හානිද වාර්තාවී නැහැ.
මෙම අනතුරින් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
අධිකරණයට පැමිණෙන්නැයි වෛද්‍ය සභාවට නොතීසි
Posted on Author admin
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොවැම්බර් මස 16 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා. ඒ තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබාදුන් නියෝගය… Read More
ඉන්දියාවේ විරෝධතා රැල්ලක්
Posted on Author admin
8 හැවිරිදි දැරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඉන්දියාව පුරා මේ වනවිට විරෝධතා රැල්ලක් හටගෙන තිබෙනවා. අසීෆා බානෝ නැමති මෙම දැරිය පසුගිය ජනවාරි 17 වනදා ඝාතනය කර තිබුණේ කාශ්මීරයේදියි…. Read More
ETI තැන්පත්කරුවන්, අදත් මුදල් ඉල්ලා අදත් විරෝධයේ
Posted on Author admin
ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් බොරැල්ල – වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ කාර්යාලයට පැමිණ විරෝධතාවය පළ කළා. ඒ, ඊ.ටී.අයි. ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ… Read More