Gossips

නදීමාල් පෙරේරා සමග පිටුවහල් කළ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට

නදීමාල් පෙරේරා සමග පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.