Gossips

ගෙල වැලලාගෙන මියගිය බවට සැක කරන මළසිරුරු දෙකක් හමුවෙයි

බලංගොඩ ,නිවසකින් ගෙල වැලලාගෙන මියගිය බවට සැක කරන මළසිරුරු දෙකක් හමුව තිබෙනවා.
26 හැවිරිදි කාන්තාවකගේ සහ ඇගේ පස් හැවිරිදි පුතුගේ මළසිරුරු මෙලෙස හමුව ඇති බවයි වාර්තාවන්නේ.