ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල අද පස්වරුවේ රථවාහන තදබදයක් හටගත්තා.
අප වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට පවසමින් පිරිස විරෝධතාවයේ නිරතවන බවයි.
Related Articles
නව තීරණයෙන් වාහන ආනයනකරුවන්ට බලපෑම්
Posted on Author admin
රථවාහන ආනයනය සඳහා වානිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවට රජය ගෙන ඇති තීරණයට වාහන ආනයනකරුවන්ගේ සංගම් සිය විරෝධය පළ කරනවා…. Read More
සූදු ක්‍රීඩා කළ මව සහ දියණිය ඇතුළු පස්දෙනෙක් පොලිස් දැලේ
Posted on Author admin
එකම බූරුව පිටියක බූරුව ගසමින් සිටි මව සහ දියණිය ඇතුළු පස්දෙනෙකු ගාල්ල, සීනිගම, අයිව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසනවා. මව සහ දුව සමඟ තවත් කාන්තාවක් හා පිරිමින් දෙදෙනකු ද… Read More
නිට්ටඹුව අනතුරකින් අඹුසැමි යුවලක් මරුට
Posted on Author admin
නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ. අනතුර… Read More