Gossips

ETI තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු වටරවුම අවට රථවාහන තදබදයක්

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල අද පස්වරුවේ රථවාහන තදබදයක් හටගත්තා.
අප වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට පවසමින් පිරිස විරෝධතාවයේ නිරතවන බවයි.