Gossips

යුරෝපයට වේග සීමා

2022 වනවිට රථ වාහන සඳහා අනිවාර්ය වේග සීමා පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
2050 වසර වනවිට යුරෝපය තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමටයි මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වන්නේ.
මේ වනවිට වසරකට යුරෝපා රටවල් වල රිය අනතුරු 25,000 ක් පමණ වාර්තා වන බව ද සඳහන්.