Gossips

ලන්ඩනයේ ස්ථාන කිහිපයක පිහි ඇනුම්

උතුරු ලන්ඩනයේ ස්ථාන කිහිපයක සිදුවූ පිහි ඇනුම් වලින් තරුණයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එක් තරුණයෙකුට පහරදීම සිදුකර ඇත්තේ උතුරු ලන්ඩනයේ පොලිස් ස්ථානයක් ආසන්නයේදීයි.
කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතුවී ඇති බවටයි විදෙස් වාර්තා සදහන් කළේ.