Gossips

ඝාතනයක් සම්බන්ධයෙන් හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට

මාතලේ – විල්ගමුව – ගුරුවලයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ සැකකාර 42 හැවිරිදි හමුදා කෝප්‍රල්වරයා කතරගම ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන බවයි.
සැකකරු විසින් ඊයේ මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔහුගේ අනියම් බිරිදගේ ස්වාමි පුරුෂයායි.
ඝාතනය සම්බන්ධයෙන් තිදරු මවක් වන එම කාන්තාව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.