Politics Sri Lanka

රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

රාජාංගණය වැව මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මෙම ජල ව්‍යාපෘතියට එරෙහිව ඊයේ (28) තඹුත්තේගමදී දැවැන්ත විරෝධයක්ද සංවිධානය කර තිබුණ අතර පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත 59 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.