Gossips

අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙක් ඩුබායි රටින් පිටුවහල් කරයි – දිවයිනට පැමිණි පසු CID භාරයට

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි දී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.
ඔවුන් කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් නදිමාල් පෙරේරා සහ අනෙක් පුද්ගලයාගෙන් මේ වනවිට ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

rnrnrnrnrnrnrn