හුංගම – තොටවාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරු සන්තකයේ තිබී බෝර12 වර්ගයේ පතොරොමක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related Articles
නවසීලන්තයේ ලැව් ගිනි
Posted on Author admin
නවසීලන්තයෙන් දකුණුදිග නෙල්සන් නිම්නයේ හට ගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් පවුල් 100ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා හෙලිකොප්ටර් යානා 10 ක් සහ ගිනි නිවන භටයින් ද යොදවා… Read More
තව පැය 24 කින් සිදුවන දෙයක් ගැන මන්ත්‍රී ඩලස්ගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
දැවැන්ත මිනිස් පවුර ගැන ඩලස් හෙළිකරයි කොළඹ ඉදිවන දැවැන්තම මිනිස් පවුර හෙට දිනයේ දැක ගත හැකි වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායකයින් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට එක්වෙමින්… Read More
කැවුමාගේ නිවසකින් හමුවූ හෙරොයින් පාකිස්ථානයෙන් හෝ ඇෆ්ගනිස්ථානයෙන් ගෙන්වූ බවට තොරතුරු
Posted on Author admin
ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන කැලුම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී සොයාගත් හෙරොයින් තොගය පාකිස්ථානයේ හෝ ඇෆ්ගනිස්ථානයේ… Read More