අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වන අද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මෙන්ම කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.
ඊයේ විවාදයට ගැනුණේ විදේශ කටයුතු, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.
Related Articles
තෙදින නිල සංචාරයක් සදහා අගමැති පස්වරුවේ ඉන්දියාවට
Posted on Author admin
තෙදින නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යනවා. මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ද්වීපාර්ශවීය… Read More
කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක්
Posted on Author admin
කොළඹ කොටස් වෙලඳපොල ඊයේ දිනයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.98 කින් ඉහළ ගොස් ඒකක 5932.45 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩි පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 2.76 කින් ඉහළ ගොස් ඒකක 3043.41 ක් ලෙස… Read More
ජපානයේ විශේෂ නියෝජිතයෙකු ජනපති හමුවේ
Posted on Author admin
රෝග නිවාරණය සඳහා දැරූ බොහෝ උත්සාහයන් අසාර්ථක වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. එම නිසා තම ජපාන සංචාරයේදීද සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට වැඩි අවධානයක් යොමුකරන… Read More