දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වනවා.
ඒ, දුම්රිය පරිපාලන ගැටළුවක් මුල් කර ගනිමින්.
Related Articles
ලංගම බස් 3 කට මහනුවරදී හානි (ඡායාරූප)
Posted on Author admin
මහනුවර – ගුඞ් ෂෙඩ් බස් නැවතුමේ නවතා තිබූ හැටන් ඩිපෝවට අයත් බස් රථ 3 ක ටයර් කිසියම් පිරිසක් විසින් කපා දැමීම හේතුවෙන් අද උදෑසන ආරම්භ කිරීමට තිබූ සියලු ගමන් වාර අත්හිටුවීමට හැටන් ඩිපෝවට සිදුව තිබෙනවා…. Read More
නව ග්‍රහලෝකාගාර 3ක් ඉදිකිරීමට සැලසුම්
Posted on Author admin
නව ග්‍රහලෝකාගාර 3ක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා. පොළොන්නරුව, වව්නියාව සහ හම්බන්තොට යන ප්‍රදේශවල මෙම ග්‍රහලෝකාගාර පිහිටුවීමට මූලික සැලසුම් සිදුකර ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා… Read More
හිංසාකාරී ලෙස බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මුන්දලම – මදුරන්කුලිය ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව හිංසාකාරී අයුරින් බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියාවේ සිට කටාන ප්‍රදේශයට මස් පිණිස… Read More