විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බොක්සිං ක්‍රීඩාවේ පුහුණුවීම් සිදුකරන ආකාරය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළක් අනතර්ජාලයට එක්වීමත් සමඟයි.
බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ ඒ මහතා ක්‍රීඩා පුහුණුවීම්වල නිරතවන ආකාරය පහතින්.
Related Articles
කුරුණෑගලින් වළාකුළුවලට සමාන ද්‍රව්‍යයක් හමුවේ
Posted on Author admin
කුරුණෑගල – මුත්තෙට්ටුගල ධීවර සංස්ථා පාරේ පිහිටි වෙල්යායක තිබී වළාකුලකට සමාන ද්‍රව්‍යයක් හමුවීම ස්වභාවික සංසිද්ධියක් බවට අනාවරණ වී තිබෙනවා. අද අලූයම මෙම ද්‍රව්‍යය හමුවු අතර, වෙල්යායේ සැළකිය… Read More
හිටපු ජනපති මහින්ද අද විපක්ෂ නායක කාර්යාලයට
Posted on Author admin
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද විපක්ෂ නායක කාර්යාලය භාර ගැනීමට නියමිතයි. පෙරවරු 8.45 ට විපක්ෂ නායකවරයා එම කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මීට පෙර විපක්ෂ නායක ධූරය දැරූ දෙමළ… Read More
පහතරට තේ වලට වැඩි ඉල්ලුමක්
Posted on Author admin
පසුගිය සතියේ තේ වෙන්දේසිය සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 7.63ක් ඉදිරිපත් කෙරුණා. එහිදී පහතරට තේ වර්ග සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පැවති අතර, බී. ඕ.පී. වර්ගයේ තේ සඳහා ඊට පෙර සතියේ මිල ගණන් හිමි වූ බවයි තැරැව්කරුවන්… Read More