Gossips

යළි ජාතික ආණ්ඩුවකට එක්වන්නේ නැහැ – ශ්‍රීලනිපය

යළි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
rn