Gossips

මාලිංගගෙන් ක්‍රිකට් පාඩමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ බලාපොරොත්තුවන්නේ නම් කණ්ඩායම් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය හොඳ මට්ටමක පැවතිය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළා.
ඒ, දකුණු අප්‍රිකානු තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අද දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.rn