අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊ.ටී.අයි.අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය මෙලෙස චෝදනා කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
rn
Related Articles
කුසල් මෙන්ඩිස්ගෙන් කලකට පසු ශතකයක්
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වෙලින්ටන් හිදි සිව් වන දිනටත් ක්‍රියාත්මකයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරනවා. මේ අතර ශ්‍රී… Read More
සිංගප්පූරුවේ සිට ගෙනා ස්වර්ණාභරණ තොගයක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපල රේගුව ඊයේ සිය භාරයට ගෙන තිබෙනවා. අර්ධ වශයෙන් වැඩ නිමකළ මෙම ස්වර්ණාභරණ තොගය කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශවල… Read More
නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම පිටුපස අලියෙක් එලවයි (ඡායාරූප)
Posted on Author admin
දිඹුලාගල, නවමිල්නාන ඉද්දපිච්ච වැවට යාබද ප්‍රදේශයේදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුලු පිරිසක් පසුපස වන අලියෙකු එලවා තිබෙනවා. වෙහෙරගල වනජීවී නිලධාරීන්, අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා… Read More