Gossips

තඹුත්තේගම සිද්ධිය ගැන පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි

තඹුත්තේගමදී ඊයේ (258) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාල වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
මෙම සිද්ධියේදී පොලිස් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් කිසියම් අඩුපාඩුවක් සිදුව ඇත්දැයි මෙහිදී මූලික වශයෙන් විමර්ශනය කරන බවද ලේකම්වරයා සඳහන් කළා.