පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන්මහතා අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.
එහිදී ඔහු ඉල්ලා සිටියේ උන්වහන්සේ සිරගත කිරීම සම්බන්ධයෙන් නැවත වරක් සිතා බලන ලෙසයි.
rnrnrnrnrnrn
Related Articles
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනිද්දා
Posted on Author admin
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අගෝස්තු මස 5 වනදා විභාග මධ්‍යස්ථාන 3050කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ අතර, ඒ සදහා පෙනී සිටි සිසුන්… Read More
කුමන්ත්‍රණ ගැන කියූ නාමල් සහ නාලක අද අධිකරණයට
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැළැස්මක් පිළිබඳව තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සහ දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති… Read More
අලුත උපන් බිළිඳෙක් ත්‍රී රෝද රථයකින් හමුවෙයි
Posted on Author admin
මොණරාගල ගොවිඳුපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ ත්‍රී රෝද රථයක දමා ගොස් සිටි කුඩා බිළිඳෙකු සියඹලාන්ඩුව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඊයේ රාත්‍රී මෙම බිළිඳා ත්‍රී රෝද රථයට දමා මව පළාගොස්… Read More