රජය ගෙන යන වැඩපිලිවෙල හරහා ඉදිරියේදී මෙරට ශ්‍රම බලකායට වැඩි කාන්තා නියෝජනයක් ලබාගැනීම තම බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධනාභිමානි වැඩසටහනට කොළඹදී අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
rn
Related Articles
බස් රථයක යමින් සිටි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට
Posted on Author admin
හම්බන්තොට – මිරිජ්ජවිල මංසන්ධියේ අද (26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මාතර සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි පුද්ගලයෙකුට එහි සිටි තවත් අයෙකු විසින්… Read More
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 6.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහෙත් එය මුහුදු පත්ලේ කිලෝමීටර් 564ක් තරම් ගැඹුරෙන් සිදුවීම නිසා ප්‍රබල හානියක් සිදුව නැහැ…. Read More
හිටපු සන්ධාන මහඇමතිවරුන්, ඡන්දයක් ඉල්ලා අධිකරණයට
Posted on Author admin
පළාත් සභා සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් මහඇමතිවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්…. Read More