Gossips

ගිනි අවි කිහිපයක් නීති විරෝධීව ලඟ තබාගෙන සිටි අයෙකු අල්ලයි

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් නීති විරෝධීව ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අම්බලන්තොටදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.