Gossips

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අත්අඩංගුවට

පුද්ගල ඝාතන සිද්ධියකට චෝදනා එල්ල වූ පාතාල කල්ලි නායක "කෙසෙල්වත්තේ දිනුකගේ" ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
38 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් තිබී ඇති බවයි පොලිසිය පවසන්නේ.