Gossips

රාජ්‍ය සේවකයින්ට නොබියව සේවය කළ හැකි පරිසරයක් – හිටපු ආරක්ෂක ලේකම්

රාජ්‍ය සේවකයින්ට නොබියව සේවය කළ හැකි පරිසරයක් සැකසීම උදෙසා නීති සකස් කිරීමට ඉදිරියේදී පත් වන රජයකට අනිවාර්යෙන් සිදුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
බොරලැස්ගමුව ප්‍රදේශයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.