ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට රජය සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ අනු දැනුමකින් තොරව බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
rnrn
Related Articles
ජනපති, අගමැති, විපක්ෂ නායක සාකච්ඡාව පස්වරුවේ
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති… Read More
මත්ද්‍රව්‍ය ගෙන එන ක්‍රමයයි බලන්න ඕන – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
පසුගිය රජය සමයේ තුරන් කළ කොකේන් නැවතත් මෙරටට පැමිණීම පිළිබද සොයා බැලිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවැති නඩු විභාගයකින් අනතුරුව මාධ්‍යයට… Read More
හදිසි විදුලිය මිලදී ගැනීමක
Posted on Author admin
වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය කරනු… Read More