Gossips

වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ අත්අඩංගුවට

දෙමටගොඩ චමින්දගේ ගෝලයන් වන වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.