වයඹ පළාත, මන්නාරම, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කොට එදිනෙදා වැඩ කටයුතු සිදුකරන ලෙසයි.rn
Related Articles
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ස්වාධීන වෙයි
Posted on Author admin
පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමට නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර තිබෙනවා. ඊයේ රැස් වූ තම සංගමයේ… Read More
අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව අදත් පුත්තලමේ විරෝධතා
Posted on Author admin
පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව අද පැවති විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. පුත්තලම නගරයේ විරෝධතාව පැවැත්වුණේ හර්තාල් ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක වන අතරතුරයි. කසළ අංගනයට විරෝධය… Read More
ජාතික වප් මඟුල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (ඡායාරූප)
Posted on Author admin
2018 ජාතික වප් මගුල් උත්සවය තිස්සමහාරාම – සඳගිරිගොඩ වෙල්යායේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. වප් මගුල් උත්සවය ආරම්භවීමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන… Read More