සරසවි සිසු පාගමනක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
කැළණි සරසවිය අසළ සිට කොළඹ දෙසට රථවාහන මෙම තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
සිංහල සිනමාවේ ගී ගැයූ දකුණු ඉන්දියානු ගායිකා කේ. රාණි අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
1950 දශකයේ මුල් යුගයේ සිංහල සිනමා නිර්මාණවල ගී ගැයූ දකුණු ඉන්දීය ගායිකා කේ. රාණි වයස අවුරුදු 76 ක්ව සිටියදී හයිද්‍රාබාද් නුවරදී ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. වයස අවුරුදු අටේදී ගායනයට එක්වූ ඇය සුජාතා… Read More
චෝදනා කරන විදෙස් රටවල ශ්‍රී ලංකාව තුළ ඇති සාමය නැහැ – කාදිනල් හිමි
Posted on Author admin
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා කරන රටවල, මෙරට තරම් සාමයක් දක්නට නොලැබෙන බව අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ රුවන්වැල්ල… Read More
රුපියල අවප්‍රමාණවීම ගැන මුදල් ඇමති කතා කරයි
Posted on Author admin
රුපියල අවප්රමාණයවීම තුළ ආර්ථික කඩා වැටීමක් සිදුනොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර අද (30) පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්. රටේ ප්රජාතන්ත්රවාදය… Read More