හෙට පෙරවරු හතේ සිට දින දෙකක කාලයක් දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පවසමින්.
Related Articles
ලැප්ටොප් පරිගණකයක් කෑලිවලට කුඩුවෙන්න IPL පිටියේදී වොට්සන් එල්ල කළ පහර
Posted on Author admin
දිනෙන් දින අලුත් පුවත් මවමින් 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ (10) පැවති තරඟ විශේෂ සිදුවීම් ගණනාවක්… Read More
ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් කොරළවැල්ල නිවසකින් හමුවෙයි
Posted on Author admin
මොරටුව, එගොඩ උයන, කොරළවැල්ල ප්‍රදේශයේ නිවසක තිබී මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ සමඟ අදාල නිවසේ නිවැසියා ද අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ. පොලිස් හදිසි… Read More
අවහිර කෙරුණු සමාජ මාධ්‍ය ගැන ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක්
Posted on Author admin
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග තාවකාලිකව අවහිර කරනු ලැබූ සමාජජාල මාධ්‍යයට පිවිසීම යළි යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්… Read More