හෙට පෙරවරු හතේ සිට දින දෙකක කාලයක් දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පවසමින්.
Related Articles
ධනංජය සිල්වා තීරණයක් ගනී
Posted on Author admin
සිය පියාගේ අභාවය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් චාරිකාවෙන් ද ඉවත් වී තිබෙනවා. රත්මලාන – ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින්… Read More
සූදු ක්‍රීඩාවේ නිරත වූ දස දෙනෙකු ආනමඩුවේදී අල්ලයි
Posted on Author admin
මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ සැකකරුවන් 10 දෙනෙකු ආනමඩුව – කට්ටකටුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආනමඩුව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති… Read More
වෑන් රථ අනතුරකින් කාන්තාවක් මරුට
Posted on Author admin
හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන් අතර කුඩා දරුවෙකු ද වනවා…. Read More