Gossips

මන්ත්‍රී රෝහිත තෙල් පිරිපහදුව ගැන තොරතුරු ඉල්ලයි

හම්බන්තොට අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරෙන තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, රජයෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.