Gossips

නෙලුම් පොකුණ රඟහල අසලදී ත්‍රිරෝද රථයක් ගිනි ගනී

නෙළුම් පොකුණ අසළදී ත්‍රිරෝද රථයක් ගිනි ගනී කොළඹ – නෙළුම් පොකුණ රඟහල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් හදිසි ගිනිගැනීමකට ලක්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.
මේ වනවිට එය සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවද පොලීසිය සඳහන් කළා. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.