Gossips

හමුදා පාලනයේ පැවති නැගෙනහිර තවත් ඉඩම් කිහිපයක් මුල් පදිංචිකරුවන්ට භාරදීම අද

නැගෙනහිර පළාතේ යුද හමුදා කඳවුරු ස්ථාපිත කර තිබෙන ඉඩම් කිහිපයක් මුල්හිමිකරුවන්ට භාරදීම අද සිදුකෙරෙනවා.
යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ එ අනුව ත්‍රිකුණාමලය – කුච්චවේලි ප්‍රදේශයේ අක්කර 3 ක්, අම්පාර – කල්මුණේ සහ තිරුක්කෝවිල් ප්‍රදේශවල අක්කර 7ක භූමි ප්‍රදේශයක් මෙලෙස මුල් පදිංචිකරුවන්ට ලබාදෙන බවයි.