Gossips

එජාප අපේක්ෂකයා ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තීරණය කරන බව අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී විදෙස් රටවලින් ධාන්‍ය ගෙන්වීම නැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපොහොසත්වීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය කණගාටුව ප්‍රකාශ කළා.