Gossips

වත්තල රෙදි පිළි අලෙවිසැලක ගින්නක්

වත්තල පොලිසිය අසල පිහිටි රෙදි පිළි ඇලෙවි සැලක අද රාත්‍රි 9.30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.
පෑලියගොඩ නගර සභාවේ සහ නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ රථ ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කරමින් පවතින අතර කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවිමේ රථ 5 ක් ද එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් පොලිසිය සහ ගිනි නිවීමේ හමුදාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා.