තඹුත්තේගම ගොවීන් පිරිසක් ඊයේ සිදුකළ විරෝධතාවයේදී පොලීසියේ හැසිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේචනයක් එල්ල කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ උතුරේ සහ දකුණේ උද්ඝෝෂණවලට පොලීසිය ක්‍රමවේද දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි.
Related Articles
මහ බැංකුව ඇතුලු ආයතන 13ක් අගමැතිගෙන් ඉවතට
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන 13ක් ඉවත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ (28) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්… Read More
නිතිය සහ සාමය අගමැති යටතට
Posted on Author admin
නිතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි. Read More
පාර්ලිමේන්තු සැසිය කල් දාන ගැසට් පත්‍රයේ අඩුවක් – වේලාව දක්වා නව ගැසට්ටුවක් එයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දෙවන සැසිය ආරම්භ කරන වේලාව සඳහන් කර නොමැතිවීම නිසා ගැටළුසහගත තත්ත්වයක් මතුව තිබෙනවා. මේ නිසා නව සැසි වාරය ආරම්භ… Read More