තඹුත්තේගම ගොවීන් පිරිසක් ඊයේ සිදුකළ විරෝධතාවයේදී පොලීසියේ හැසිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේචනයක් එල්ල කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ උතුරේ සහ දකුණේ උද්ඝෝෂණවලට පොලීසිය ක්‍රමවේද දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි.
Related Articles
සමෘද්ධි සහ කෘෂි නිෂ්පාදන සහකාරවරුන් 16 වනදා වර්ජනයක
Posted on Author admin
පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එළඹෙන 16 වනදා වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සූදානම් වනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම්,… Read More
රටම කතා කළ අවුරුදු නැකත්
Posted on Author admin
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් පිළිබඳව පසුගිය දින කිහිපයේ සමාජයේ දැඩි කතා බහක් ඇති වුණේ ජ්‍යෝතීර්වේදීන් පලකළ විවිධ මත හේතුවෙන්. ඊයේ රාත්‍රී විකාශය වූ හිරු ටී.වී බලය වැඩසටහන… Read More
දෙකෝටි හතලිස් හතර ලක්ෂයක හෙරොයින් සමඟ විදේශිකයෙකු ගුවන් තොටේදී අල්ලයි
Posted on Author admin
රුපියල් දෙකෝටි හතලිස් හතර ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ මාලදිවයින ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම්… Read More