පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් අවම වශයෙන් 50 දෙනෙකු හෝ උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් නියෝජනය වූ දිනෙක රට ගොඩනැගීම කිසිසේත් අපහසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේ පැවති විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ඨතා සම්මාන උළෙල අමතමින්.
Related Articles
තීන්දුවක් ගැනීමට සිදුවන බව දහසයේ කණ්ඩායම කියයි
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකරන්නේ නම්, තම කණ්ඩායමට තීන්දුවක් ගැනීමට සිදුවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා. කොළඹ අද… Read More
මධූෂ්ගේ ගෝලයින් සොයා තවදුරටත් මෙහෙයුම්
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටින ගෝලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා. ඔහු… Read More
ත්‍රිකුණාමලයේදී වාලම්පුරියක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වාලම්පුරියක් අලෙවිකිරීමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු ත්‍රිකුණාමලය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්රියේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 23, 27 සහ 34 යන වයස්වල පසුවන ත්‍රිකුණාමලය… Read More