Gossips

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කරනවා – අගමැති

ඉදිරියේදී ඉන්දියාව සමඟ එක්ව මත්තල ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මෙම අවස්ථාවට ඕමාන ඛනිජ තෙල් සහ ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රම්හි, ද එක්ව සිටියා.