Gossips

ආණ්ඩුවේ චෝදනාවලට, විපක්ෂ නායකවරයාගෙන් පිළිතුරු

පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යපෘති විවෘත කිරීම පමණක් වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ගම්පොළ ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින්.