Gossips

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත හඹා යෑමක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2කට ලකුණු 198ක් ලබා ගැනීමට සමත් වුණා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් රිසා හෙන්ද්‍රිකස් ලකුණු 66ක් ලබා ගත් අතර Dwaine Pretorius ලකුණු 77ක් රැස් කර තිබෙනවා.
ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී නායක ජේ. පි ඩුමිනි පන්දු 14කදී ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුණා.