දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 107ක් සහ ග්‍රෑම් 22ක් බව පොලිස් මාධ්‍ය පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
එමෙන්ම අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරට ජාවාරම්කරුවෙකුට රැගෙන එමින් තිබු බවටත් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
Related Articles
ඉතිහාසයේ පළමු වරට රුසියාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක අර්ධ අවසන් පූර්ව වටය
Posted on Author admin
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තවත් උණුසුම් තරගයක් මීට ටික වෙලාවකට පෙර අවසන් වුණා. ඒ, සත්කාරක රුසියාව සහ ස්පාඤ්ඤය අතර, තරගය ආරම්භයේ පටන්ම කණ්ඩායම් එකම කරට කර සටනක නිරත වුණා. පළමු අර්ධය… Read More
ඇමරිකාව, පාකිස්ථානය මිතුරු රටවල් ලැයිස්තුවෙන් කපා හැරීමට සැරසේ
Posted on Author admin
පාකිස්ථානය, නේටෝ සංවිධානයෙන් පිටත ඇමරිකාවේ මුල් පෙළේ මිතුරු රටක් ලෙස තවදුරටත් හැඳින්විය නොහැකි බවට එක්සත් ජනපද කොංග්‍රසය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රිපබ්ලිකන් කොංග්රස් සභිකයෙකු… Read More
දක්ෂිණ අධිවේගයේ සිව්වන අදියර ලබන ජනවාරියේ අවසන් (ඡායාරූප)
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියරේ ඉදිකිරීම් 2019 වසරේ ජනවාරි මාසය වනවිට නිමා කිරීමට හැකිවනු ඇති බව එහි ඉදිකිරීම් සිදුකරන චයිනා හාබර් ඉංජිනේරු සමාගම පවසනවා. මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර… Read More