ආණ්ඩුව මාධ්‍ය නියාමනය යැයි පවසමින් මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
කෑගල්ලේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ශ්‍රී ලංකා – එංගලන්ත සිව් වන එක්දින තරඟය අද
Posted on Author admin
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය අද මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟය උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. තරඟ 5කින් යුත් එක්දින… Read More
හෙට සහ අනිද්දා දිවයිනේ සියලුම පාසල් වසා තැබේ
Posted on Author admin
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා. අද උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙනුයි අධ්‍යාපන අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ. Read More
නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් දෙදෙනෙක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ගම්පහ ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස චමින්ද… Read More